ශී‍්‍ර ලංකා පළමු ඉණිම ලකුණු 154කට සීමා වෙයි | දිනමිණ

ශී‍්‍ර ලංකා පළමු ඉණිම ලකුණු 154කට සීමා වෙයි

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම අද(22) ලකුණු 154කට දැවී ගියේය.
 
දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉණිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222කි.
 
ඒ අනුව දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉණිමේදී ලකුනු 68ක් ඉදිරියෙන් සිටි.
 
ශ‍්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් රැස් කරන ලදි. 

නව අදහස දක්වන්න