දසබලඥාන බුද්ධ වන්දනා... | දිනමිණ

දසබලඥාන බුද්ධ වන්දනා...

මානව සුව සරණ පදනම සහ නුවරඑළිය හාවාඑළිය අශෝකාරාම මහා විහාරයේ දායක සභාව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන දසබලඥාන වන්දනා බෝධිපූජා පිංකම පසුගියදා මහනුවර, ගැටඹේ රාජෝපවනාරාම බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි. අශෝකාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙහිගහහේනේ කොවිඳ ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබන මෙය මෙවර පැවැත්වූයේ 9 වැනි වතාවටය.

සටහන හා ඡායාරූප නුවරඑළිය සමූහ - සී.මහගම

නව අදහස දක්වන්න