බක්මීගම උදා ගම්මාන වාසීන්ට නිවාස ප්‍රතිපාදන | දිනමිණ

බක්මීගම උදා ගම්මාන වාසීන්ට නිවාස ප්‍රතිපාදන

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි

සැමට සෙවණ නිවාස සංකල්පය අනුව ගොමරන්කඩවල බක්මීගම උදා ගම්මානයේ නිවාස ප්‍රතිලාභීන් උදෙසා මුදල් ප්‍රතිපාදන ලබා දීම පසුගිය දා එම ගම්මානයේ දී සේරුවිල එ.ජා.ප ප්‍රධාන සංවිධායක අරුණ සිරිසේන මහතා අතින් සිදු කෙරිණි.

1981 වසරේ එවකට අග්‍රාමාත්‍ය දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා නිවාස 50ක් සමගින් බක්මීගම උදා ගම්මානය ආම්භ කළ පසු වසර 38ක් පුරාවටම කිසිදු පිළිසරණක් නොමැතිව යුද්ධයට මැදිවී අසරණව කල් ගෙවූ පවුල් 30කගේ නිවාස සිහිනය එදින යථාර්ථයක් බවට පත්විය.

නව අදහස දක්වන්න