ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩලය රැස්වේ | දිනමිණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩලය රැස්වේ

ශ්‍රී.ල.නි.ප. ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පවත්වන දිස්ත්‍රික් බල මණ්ඩල පණගැන්වීමේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් පසුගියදා කළුතර දිස්ත්‍රික් බල මණ්ඩලය කැඳවීමට කළුතර ශ්‍රී.ල.නි.ප. කණ්ඩායම් නායක, ශ්‍රී.ල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක හා උප සභාපති හිටපු වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සංවිධානයෙන් ක්‍රියා කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවට සහභාගි වූ පක්ෂයේ මහලේකම් දයාසිරි ජය‍ෙස්කර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා හා මලිත් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ පක්ෂ නියෝජිතයින් සහභාගි වූ අවස්ථාවයි.

නව අදහස දක්වන්න