පත්තර මහගෙදර අද්දර සුන්දරත්වය | දිනමිණ

පත්තර මහගෙදර අද්දර සුන්දරත්වය

වටපිටාවේ ඕනෑ තරම් මල් වර්ග තිබෙනවා. ඒ හැම මල් වර්ගයක් ම අතරින් බෝගන්විලා විශේෂයි කියලා ඔබට හැඟෙනවා ද? ඒ බෝගන්විලා මලට තියෙන ආවේණික ලක්ෂණ නිසා වෙන්නැති. ගෙවත්ත අලංකාර කරගන්න මඟ දෙපස ලස්සන කරගන්න හැමෝම ඉන්දන බෝගන්විලා තද හිරු එළිය ප්‍රිය කරන ශාකයක්. මේ සාරවත් බෝගන්විලා පඳුර අප නෙත ගැටෙන්නේ කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවත ආරම්භයේ පත්තර මහගෙදර සමීපයේ දීයි.

ඇත්තට ම එය නෙතට රසඳුනක් නොවේ ද?

ඡායාරූප කොළඹ දිස්ත්‍ර‍ික් සංචාරක 

නව අදහස දක්වන්න