අභාවයන් | දිනමිණ

අභාවයන්

අපවත්වීම්

තිස්සමහාරාමයේ යටාලය - මැණික් රාජමහා විහාරය මිරිස්සේ සිරිසුනන්ද පිරිවෙන් විහාරස්ථානය,​ රත්මලානේ අත්තිඩිය පාරේ ලංකාරාමය යන විහාරස්ථානයන්හි අධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාතර දිස්ත්‍රික් හිටපු දිසාපාලක ශාස්ත්‍රවේදී පූජ්‍ය හාතාගල ධම්මකිත්ති මහා ස්වාමීන් වහන්සේ අපවත් වූහ. ආදාහන පූජෝත්සවය 14 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට මිරිස්ස ප්‍රාදේශීය සභා උප කාර්යාල භූමියේදී පැවැත්වේ. දැනුම් දෙන්නේ සහෝදර ශිෂ්‍ය භික්ෂූ පිරිස හා දායක සභාව.
016320

මරණ දැන්වීම්

තරූපසිංහ ජානකී (සුදිරික්කු) ඇනස්ලි රූපසිංහගේ ආදරණීය බිරිඳ වූත්,​ නුවන්,​ කසුන් සහ සහන් යන අයගේ ආදරණීය මව හා දුමීශා,​ සුධීරා සහ හෂින්කා යන අයගේ ආදරණීය,​ නැන්දනිය වූත්,​ ජානක චන්දික,​ ප්‍රණීත් සහ ඉන්දික යන අයගේ ආරදණීය සහෝදරිය අභාවප්‍රාප්ත වූවාය. සවස 6.00 ට අවසන් කටයුතු සඳහා පෙරවාරි 13 වන බදාදා තලවතුගොඩ සුසාන භූමිය වෙත 200/​10සී,​ තලවතුගොඩ උතුවන් කන්ද පාර,​ නිවසින් සවස 5.00 ට මෘතදේහය රැගෙන පිටත්වන බව කණගාටුවෙන් දන්වා සිටිමු.
015897

නව අදහස දක්වන්න