‘සඟවිරු සෝභිත නාහිමිගම’ ජනතා අයිතියට | දිනමිණ

‘සඟවිරු සෝභිත නාහිමිගම’ ජනතා අයිතියට

උපාලි කරුණාරත්න

නව උදා ගම්මාන වැඩ සටහන යටතේ ජනතා අයිතියට පත්වන 162වැනි උදා ගම්මානය පාදුක්ක, මාදුළුවාව දකුණ ‘සඟවිරු සෝභිත නාහිමිගම‘ ඊයේ (11) පෙරවරු 9.00ට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පැවැරිණි.

මෙහි නිවාස ගණන 18කි. ගම්මානයේ භූමි ප්‍රමාණය අක්කර දෙකකි. මෙම උත්සවයේදී නිවාස ලාභී පවුල් 18 සඳහා නිවාස හිමිකම්පත් ලබාදීම ඇතුළු තවත් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කෙරේ

නව අදහස දක්වන්න