Monday, පෙබරවාරි 11, 2019 - 01:00
කළුතර දිස්ත්‍රික් දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහනක් පසුගියදා කළුතර බෝධිභාර මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වූ අතර ඒ සඳහා දිස්ත්‍රික්කයේ දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් ඇතුළු ආචාර්යවරුන් සහභාගි විය. දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම හා දහම් දැනුම දීමේ ආනිශංස පිළිබඳ දේශනයක් සමස්තලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද නායක හිමියන් විසින් පැවැත්වූ වූහ.
නාගොඩ විශේෂ - එන්. විජේරත්න
නව අදහස දක්වන්න