ගෘහ භාණ්ඩ සඳහා හොඳම ආරක්ෂකයා | දිනමිණ

ගෘහ භාණ්ඩ සඳහා හොඳම ආරක්ෂකයා

කාලගුණ තත්වය නිරන්තරයෙන් වෙනස් වන නිවර්තන කලාපීය රටවල් අතුරින් එකක් වන ශ්‍රී ලංකාව වැනි රටක ඔබේ අනර්ඝ ගෘහ භාණ්ඩ ආරක්ෂිතව රැකබලා ගැනීම ඉතාමත් අසීරු කාර්යයක් බවට පත්ව තිබීම සැකයක් නොවෙයි. එම නිසාම, ඒවා බොහෝ කල් ආරක්ෂිතව පවත්වා ගැනීමට නිරන්තරයෙන් අප නිවසේ, කාර්යාලයේ සහ ගොඩනැගිලි සඳහා තීන්ත ආලේප කිරීම, දැව ආලේපන යෙදීම වැනි ක‍්‍රියා මාර්ග සඳහා අප හුරුවී තිබේ. 1954 වසරේ සිට සෙයලැක් , ඉතාලියේ ස්ථාපිතව ඇති අතර ලොව පුරා උග්‍ර වූ මෙම ගෘහස්ත දැව භාණ්ඩ නඩත්තුකරණ ගැටලුවට විසඳුම් වශයෙන් අඛණ්ඩව නවීනතම , උසස් තත්වයේ ගුණාත්මක දැව ආලේපන ලබා දෙන ලදී.

දශක දෙකක් පුරාවට ජැට් හෝල්ඩින්ග්ස් සෙයලැක් සමඟ ඇතිකර ගත් ව්‍යාපාර හවුල්කාරිත්වය සමඟ ඔවුන් සෙයලැක් හී විශාලතම බෙදාහරින්නා බවට පත් වී අවසන් ය. මේ අතර කාලයේ දී ජැට් හෝල්ඩින්ග්ස් ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියා කලාපයේ දැව ආලේපන සදහා වෙළෙඳපොළ ප්‍රමුඛයා බවටද පත් වීය. සෙයලැක් පොලියුරතීන් (PU) ලැකර් දැව ආලේපන වෙළෙඳ නාමය ලොව පුරා විශාලතම දැව ආලේපන නිමැවුම්කරුවන් ලෙසින් නම් දරා සිටින්නකි.

 


නව අදහස දක්වන්න