මාබෝපිටිය සිසුන්ට නිල ලාංජන පැලඳවූ දා | දිනමිණ

මාබෝපිටිය සිසුන්ට නිල ලාංජන පැලඳවූ දා

මාබෝපිටිය මධ්‍ය මහා විදුහලේ 2019 වසරට නව ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංජන පැලදවීම පසුගියදා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදුකෙරිණි.මෙම වැඩසටහන විදුහල්පති කේ.එම්.එස්.බණ්ඩාර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය විදුහල්පති බන්දුල ධර්මතිලක මහතා, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ගුරුතුමන් වන ජගත් කෙතළව මහතා ඇතුළු විද්‍යාලයීය උත්සව කමිටුව විසින් සංවිධානය කර තිබුණි.

අසේල වික්‍රමනායක බුලත්කොහුපිටිය

නව අදහස දක්වන්න