බතීගම මහ විදුහල මත් නිවාරණයට එක් වෙයි | දිනමිණ

බතීගම මහ විදුහල මත් නිවාරණයට එක් වෙයි

දිවයින පුරා පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවට සමගාමී වූ වැඩසටහනක දික්වැල්ල බතීගම මහා විද්‍යාලයීය සිසුන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා විදුහල ඉදිරිපිට දී සිදුකරන ලදී.

විදුහල්පති ආර්. යූ. කේ. ඉලංගම්ගේ මහතා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය සංවිධායකත්වයෙන් සිසු දරුවන් මත්විරෝධී පාඨ සහිත පුවරු රැගෙන විදුහල අබියස දී ජනතාව දැනුම්වත් කිරීමේ යෙදී සිටි අයුරු.

ඡායාරූපය දික්වැල්ල විශේෂ

නව අදහස දක්වන්න