අල තොගයකින් හමුවූ පළමු ලෝක යුද සමයේ අත්බෝම්බය | දිනමිණ

අල තොගයකින් හමුවූ පළමු ලෝක යුද සමයේ අත්බෝම්බය

පළමු ලෝක යුද සමයට අයත් අත්බෝම්බයක් ප්‍රංශයේ සිට හොංකොං හි කර්මාන්ත ශාලාවක් වෙත නැව්ගත අල තොගයක තිබී හමු වී ඇත. 
 
සෙන්ටි මීටර් අටක් පළලැති මඩින් වැසී ඇති මෙය අස්ථායි තත්ත්වයේ තිබූ බවත් එබැවින්  පුපුරා නැති බවත් වාර්තා වේ. 
 
නැගෙනහිර සායි කුන්ග් දිස්ත්‍රික්කයේ පිහිටි බදින ලද අල පෙති සැකසුම් කර්මාන්තශාලාවකින් මෙම බෝම්බය හමු වී ඇති අතර බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් එය නිශ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ. 

නව අදහස දක්වන්න