කර්නල් මඩුගල්ල මිය යයි | දිනමිණ

කර්නල් මඩුගල්ල මිය යයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපති හා පුහුණුකරුවන්ගේ කමිටුවේ සභාපති කර්නල් සුදත් මඩුගල්ල මහතා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි. ලංකා ලයන්ස් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කළ ඒ මහතා ක්‍රීඩාවට විශාල මෙහෙයක් කළ අයෙකි. අවසන් කටයුතු හෙට (9) සවස 4ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙන අතර දේහය එදින පෙරවරු 10ට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරේ. දේහය අංක 18/15 ඉන්ද්‍රා මාවත කලුබෝවිල නිවසේ තැන්පත් කොට ඇත.

නව අදහස දක්වන්න