Wednesday, ජනවාරි 23, 2019 - 17:24
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
සිදුකරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද කැඳවා ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ.
අද පස්වරු 02.10 ට පමණ නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
නව අදහස දක්වන්න