සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් | දිනමිණ

සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක්

සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ අද සිට ලබන 28 දා දක්වා පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිඥාව ලබාදුන් අවස්ථාව.

ඡායාරූපය- සුදත් මලවීර 

නව අදහස දක්වන්න