ලොව වයස්ගතම මිනිසා මියයයි | දිනමිණ

ලොව වයස්ගතම මිනිසා මියයයි

ලොව වයස්ගතම මිනිසා වූ ජපානයේ මසාසු නොනකා මියයයි.
 
හොකටිඩෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මියයන විට ඔහුගේ වයස අවුරුදු 113කි.
 
පසුගිය වසරේ දී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතරට ඔහු එක්වූයේ එතෙක් ලොව වයස්ගතම පුද්ගලයා වූ ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ නුනේස් ඔලිවේරා මියයාමෙන් අනතුරුවයි.

නව අදහස දක්වන්න