කළුතර ග්‍රාම ශක්ති වැඩසටහනින්... | දිනමිණ

කළුතර ග්‍රාම ශක්ති වැඩසටහනින්...

ග්‍රාම ශක්ති වැඩසටහනට අනුව කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය උත්සවය කළුතර රජවත්ත ප්‍රදේශයේදී පැවැත්විණි. එහිදී කළුතර ශ්‍රීලනිප සංවිධායක බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය ඇමැති සුමිත් ලාල් මෙන්ඩිස්, කළුතර මහ දිසාපති යූ. ඩී. සී. ජයලාල් මහත්වරුන්, ග්‍රාම ශක්ති වැඩසටහනට එක්වූ අයුරු. ඡායාරූපය - කළුතර අතිරේක

 

නව අදහස දක්වන්න