චීනයේ ගුවො­න්ඩොන්ග් වීදුරු පාලම සංචා­ර­ක­යන්ට විවෘ­තවේ | දිනමිණ

චීනයේ ගුවො­න්ඩොන්ග් වීදුරු පාලම සංචා­ර­ක­යන්ට විවෘ­තවේ

චීනයේ දකුණු දිග ගුවො­න්ඩොන්ග් පළාතේ ඉදි වූ මීටර් 218ක් දිග වීදුරු පාලම සංචා­ර­ක­යන් සඳහා විවෘත විය. ස්වෝන් ලේක් හරහා ඉදි වූ ප්‍රථම වීදුරු පාලම මෙයයි.

නව අදහස දක්වන්න