ඊශ්‍රායල සිසුවිය ඝාතනයට සැක තරුණයෙක් අත්අඩංගුවට | දිනමිණ

ඊශ්‍රායල සිසුවිය ඝාතනයට සැක තරුණයෙක් අත්අඩංගුවට

 
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දී 21 හැවිරිදි ඊශ්‍රායල සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් 20 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. 
 
බලධාරීන් පවසන්නේ ඇය තම සහෝදරිය සමග දුරකතන සංවාදයක යෙදෙමින් සිටින අතර ප්‍රහාරයට ලක් වී ඇති බවයි.
 
අයීයා‍ මාසර්ව් නම් මෙම තරුණිය ගේ සිරුර La Trobe විශ්ව විද්‍යාල‍ය ආසන්නයෙන් හමු වී ඇති අතර, ඇය දූෂණයට  ලක් වී ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි . 

නව අදහස දක්වන්න