පාපන්දු කණ්ඩායමට ට්‍රම්ප් පිටතින් ආහාර ගෙන්වයි | දිනමිණ

පාපන්දු කණ්ඩායමට ට්‍රම්ප් පිටතින් ආහාර ගෙන්වයි

අමෙරිකාවේ පැන නැගී ඇති අර්බුදය හමුවේ ධවල මන්දිර සේවකයින් නිවාඩු ලබා සිටින බැවින්, ජනාධිපතිවරයා ගේ  ආරාධනා ලැබ පැමිණි ක්ලෙම්සන් විශ්ව විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමට  පිටතින් ක්ෂණික ආහාර ගෙන්වා සංග්‍රහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සිදු වී තිබේ. 
 
ඒ අනුව මැක්ඩොනල්ඩ්ස්, වෙන්ඩිස්, බර්ගර් කිංග් අවන්හල් වලින් බර්ගර්, පීසා  ඇතුළු ක්ෂණික ආහාර වර්ග වලින් ඔවුන් සතුටු වූ බව ට්‍රම්ප් පවසයි. 

නව අදහස දක්වන්න