ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න | දිනමිණ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස මෙන්ම ඔරුමිත්තනාඩු වශයෙන් ද හඳුන්වා දී තිබේ.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු අතර, සියළු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එහි  සදහන්.

ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අමතරව 55 දෙනෙකුගෙන් සමන්විත දෙවන මන්ත්‍රී මණ්ඩලයක් ද එමගින් යෝජනා කර ඇත.

එක් එක් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතරින් 05 දෙනෙකු, දෙවන මන්ත්‍රණ සභාවට තෝරා පත් කර ගත යුතුයි.

යෝජනාවලට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පාර්ලිමේන්තුවට සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයට පවරා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු සම්පූර්ණ වාර්තාව පහතින්.

නව ව්‍යවස්ථා යෝජනාවලිය මෙතැනින්

නව අදහස දක්වන්න