රන්දෙණිය අබිමන් ප්‍ර‍දර්ශනයෙන් | දිනමිණ

රන්දෙණිය අබිමන් ප්‍ර‍දර්ශනයෙන්

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් පැවති ‘රන්දෙණිය අබිමන් 2019‘ අධ්‍යාපනික, කෘෂිකාර්මික, විද්‍යාත්මක සහ වෙළඳ ප්‍රදර්ශනය 12 වනදා දක්වා එම පැවැත්වේ. එහි පළමු දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රදර්ශනය ආරම්භ කරමින් එය නැරඹූ අතර මෙම අවස්ථාවට කරන්දෙණිය ආසනනයේ එජාප ප්‍රධාන සංවිධායක ජයන්ත ජයවීර, සර්වෝදයේ සභාපති ඒ.ටී ආරියරත්න මහත්වරු ද එක්වූහ.

හිනිඳුම සමූහ ප්‍රාර්ථනා ලියනගේ,
කරන්දෙණියේ අනුරාධ ප්‍රියදර්ශන

නව අදහස දක්වන්න