කානුවල කොන්ක්‍රීට් ආවරණ නෑ | දිනමිණ

කානුවල කොන්ක්‍රීට් ආවරණ නෑ

ජීවිත අනතුරු හා රිය අනතුරු සිදුවන මතුගම - නාගොඩ මාර්ගයේ ප්‍රධාන කානු පද්ධතිය

දැනට වසර ගණනක සිට නාගොඩ මතුගම ප්‍රධාන මාර්ගයේ ඉදිකර ඇති කානු පද්ධතියේ කොටස් ලෙස කොන්ක්‍රීට් ආවරණ දමා ඇත. නාමල්ගම ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ග දෙකෙහි අතර ප්‍රධාන කානු පද්ධතිය මෙසේ විවෘතව තිබීමෙන් ජීවිත අනතුරු හා රිය අනතුරු ගණනාවක් සිදු වී ඇතත් මෙතෙක් මෙයට බලධාරීන් විසඳුමක් ලබා දී නැත. ගම්වාසීන් හා අවට ජනතාව ඉක්මන් විසඳුමක් මෙයට ලබාදෙන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ජේ. ඒ. සී. පීරිස් දොඩන්ගොඩ සමූහ

නව අදහස දක්වන්න