LAUGFS Supermarkets පාරි­භෝ­ගි­ක­යන්ට LAUGFS one හඳුන්වා දෙයි | දිනමිණ

LAUGFS Supermarkets පාරි­භෝ­ගි­ක­යන්ට LAUGFS one හඳුන්වා දෙයි

කීර්තිමත් වෙළෙඳ නාමයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගෙන සිටින LAUGFS Supermarkets පසුගියදා පාරිභෝගික ජනතාවට සුවිශේෂී වාසි රැසක් අත්වෙන වැඩසටහනක් දියත් කළේය. LAUGFS one නමින් හැඳින්වෙන මේ වැඩසටහන මගින් ‘One Card – Infinite Benefits’ තේමාව ඔස්සේ පාරිභෝගික ජනතාවට විශේෂ වට්ටම් දීමනා සමග අනගි ඉතිරි කිරීම් රැසක් ලබාදීමට නියමිතය. මෙම හඳුන්වාදීමේ ආරම්භක අංගයක් ලෙස LAUGFS one සාමාජිකයන්ට LAUGFS අනුබද්ධ ආයතනයන් වෙතින් 30%ක් දක්වා සුවිශේෂී වට්ටම් වාසි හිමිවේ. LAUGFS Gas, LAUGFS Car Care, LAUGFS Lubricants, Anantaya Resorts, Jade Restaurants iy Crimson Bakery සහ ක්‍රසපිදබ ඊ්නැරහ එම අනුබද්ධ ආයතනයන්ය.

එමෙන්ම LAUGFS one කාඞ්පත් හිමියන්ට LAUGFS Supermarkets වෙතින් සිදුකරන සෑම මිලදී ගැනීමකදීම LAUGFS points හිමි වනු ඇත. එම LAUGFS Point එකක වටිනාකම රුපියලක් වන අතර, පාරිභෝගිකයන්ට එම LAUGFS points භාවිත කර මිලදී ගැනීම් සිදුකළ හැකිය. මේ කාඞ්පත් හිමියන් LAUGFS Supermarkets වෙතින් පිරිනැමෙන සුවිශේෂී දීමනා සහ වට්ටම් සඳහා ද සුදුසුකම් ලබයි.

නව අදහස දක්වන්න