වාහන මිල ඉහළ යන ලකුණු | දිනමිණ

වාහන මිල ඉහළ යන ලකුණු

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති බව ද සදහන්.

ඉදිරියේ ගෙන ඒමට නියමිත අයවැයෙන් වාහන සඳහා බදු පැනවීමක් සිදු නොකළද දැනට පවතින තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.


නව අදහස දක්වන්න