ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක් - අයෙක් මරුට | දිනමිණ

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක් - අයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ මෙහෙය වීමෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද සදහන්.


නව අදහස දක්වන්න