සුබ නත්තලක් වේවා! | දිනමිණ

සුබ නත්තලක් වේවා!

තරු පොකුරක් පාරකියන මැදියම් රෑ අහසේ
කිරි සුවඳක් ලොව බැලුවා ගවලෙනකදි සුවසේ
දුගී පැලත් මහ මැදුරත් යා කෙරුවා සමසේ
සැබෑ නත්තලක අසිරිය සමරමු අද රිසිසේ

සිතුවම - ශ්‍රීලාල් නානායක්කාර / පදරචනය - රත්නසිරි පතිරණ 

නව අදහස දක්වන්න