සාමයේ පණිවිඩය රැගෙන රෝද පුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිලෝ මිටර් 581 | දිනමිණ

සාමයේ පණිවිඩය රැගෙන රෝද පුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිලෝ මිටර් 581

සාමයේ පණිවිඩය රැගෙන රෝද පුටුවෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිලෝ මිටර් 581 ක් ගිය ආබාධිත සෙබළ ගැමුණු කරුණාරත්න මහතා යුද හමුදා විධායක ජෙනරාල් හා ගජබා රෙජිමේන්තු අධිපති ශවේන්ද්‍ර සිල්වා විසින් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදි පසුගියදා පිළිගත් අයුරු.

ජායාරුපය-අනුරාධපුර අතිරේක

 


නව අදහස දක්වන්න