අභාවයන් | දිනමිණ

අභාවයන්

අප­වත්වීම්

අකු­රැස්ස කියා­ඬුව ආරාණ්‍යය සේනා­ස­නයේ වැඩ විසූ හුංගම පල්ලේ­ගම විම­ලා­නන්ද ස්වාමින් වහන්සේ අප­වත් විය. ආදා­හන පූජෝ­ත්ස­වය තලා­හේන පොදු සුසාන භූමි­යේදී 2018.12.15 දින සවස සිදු කරනු ලැබේ. දේහය අංක 400/​ඩී,​ නව නුවර පාර,​ තලං­ගම මහින්ද පනා­ගොඩ අව­මං­ගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත. දේහ­යට අව­සන් ගෞරව දැක්වීම සවස 4.00 දක්වා සිදු කරනු ලැබේ.
143178

ස්වර්ගස්ථවීම්

බෝල­ව­ලාන ශා. ඇග්නස් කන්‍යාරාමයේ මේරි ලක්නි පීරිස් කන්‍යා සොයු­රිය ස්වර්ගස්ථ වූවාය. 15 වෙනි සෙන­සු­රාදා ප.ව. 3.00 දක්වා මෘත­දේ­හය ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ තැන්පත් කර තිබෙන අතර,​ ඉන්පසු බෝල­ව­ලාන කන්‍යාරාම­යේදී එදි­නම ප.ව. 4.00 ට දිව්‍ය පූජා යාගය සහ අව­සන් කට­යුතු සිදු කරනු ලැබේ.
143187

නව අදහස දක්වන්න