න්ජාන් ප්‍රකා­ශන් | දිනමිණ

න්ජාන් ප්‍රකා­ශන්

දකුණු ඉන්දීය සින­මා­වට එක්වූ අලුත්ම මාදි­ලියේ සිනමා සිත්ත­මයි.

ප්‍රකාශ් නම් සිය නමින් අතෘ­ප්ති­මත් වූ පුද්ග­ල­යකු ඒ.ආර්. ආකාශ් නමින් නම වෙනස් කර ගත්තේය.

එහෙත් ඉන් පසු ඔහුට ජීවි­තය පහ­සු­වෙන් ගත කළ හැකි වේවිද ?

සත්‍යන් අන්ති­කද්ගේ නව ප්‍රහ­ස­නා­ත්මක සිනමා නිර්මා­ණයේ ෆහාද් ෆසීල්, අන්ජු කුරි­යන්, ශ්‍රීනි­වා­සන් ඇතුළු රැසක් රඟති. 

නව අදහස දක්වන්න