Monday, දෙසැම්බර් 10, 2018 - 01:00
දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව මගින් අම්බලන්තොට මහ විදුහලේ දී පැවැති ආයුර්වේද වෛද්‍ය සායනයේ දී ගර්භණි මව්වරුන්ට නොමිලේ පෝෂණ මල්ලක් පිරීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්ද සිල්වා මහතා අතින් සිදු කළ අයුරු. අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ උප සභාපති වී.කේ සුජීව මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම පෝෂණ මළු ලබා දීම සිදුවිය.අම්බලන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති දර්ශන සංජීව මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
ඡායාරූපය- ලුණම සමූහ සනත් ගමගේ
අදහස් 1ක් ඇත
ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු
නව අදහස දක්වන්න