පන්දු රැකීමේ නව පුහුණුකරු ස්ටීව් රික්සන් | දිනමිණ

පන්දු රැකීමේ නව පුහුණුකරු ස්ටීව් රික්සන්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු රැකීමේ නව පුහුණුකරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කඩුළු රකින කී‍්‍රඩකයෙකු වන ස්ටීව් රික්සන් පත්කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

ඔහු මෙම මස 24 වනදා සිට නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ස්ටිව් රික්සන් ටෙස්ට් තරග 13 කදී සහ එක්දින තරග 06 කදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කර තිබේ.

 

නව අදහස දක්වන්න