ලොවම හඳුනා ගත් 107 හැවිරිදි මස්තානම්මා මියයයි | දිනමිණ

ලොවම හඳුනා ගත් 107 හැවිරිදි මස්තානම්මා මියයයි

දකුණු ඉන්දියාවේ සිට ඉවුම් පිහුම් සමඟ අන්තර්ජාලය හරහා ලොවම හඳුනා ගත් 107 හැවිරිදි මස්තානම්මා මිය ගොස් තිබේ. ඇයටම ආවේනික ආහාර පිසිමින් ඇයගේ මුණුපුරා සහ ඔහුගේ මිතුරා නිර්මාණය කළ යූ ටියුබ් චැනලය සමග එක් වූ අතර එය ඉතා වේගයෙන් ජනප්‍රිය විය.

අන්ද්‍රා ප්‍රදේශයේ උපත ලද මස්තානම්මා 2017 වසරේ දී විදෙස් මාධ්‍යයක් හමුවේ ප්‍රකාශ කළේ ඒ වන විට ඇයට වයස අවුරුදු 106ක් බව වුවත් ඇය සතුව උප්පැන්න සහතිකයක් නොමැති බවයි.

නව අදහස දක්වන්න