දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරුණු අනුරාධපුරය | දිනමිණ

දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරුණු අනුරාධපුරය

අනුරාධපුර විශේෂ - සරත් මනුල වික්‍රම

ශ්‍රී ලංකාවට දැන් සංචාරකයන් නොපැමිණෙන බවටත් අනුරාධපුර සංචාරක හෝටල් හිස්ව ඇති බවටත් ඇතැමුන් පවසතත් අනුරාධපුර සිද්ධස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නොඅඩුව පිරී තිබේ. මේ ඊයේ උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධි උතුරු දොරටුව අසල දසුන් කිහිපයකි.

නව අදහස දක්වන්න