ප්‍රියංකා චොප්රාටත් මංගල සීනු | දිනමිණ

ප්‍රියංකා චොප්රාටත් මංගල සීනු

ඉන්දියාවේ රාජස්ථාන්හිදී පැවැත්වුණු බොලිවුඩයේ මංගල සීනු අතරට එක් වූ ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ මංගල උත්සවයේ දී ප්‍රියංකා අඩි 75ක් දිග වේලයකින් සැරසී සිටියාය. රැල්ෆ් ලොරොන් නිර්මාණය කළ ඇයගේ මංගල ඇඳුම සඳහා දිසිසෙන මුතු මිලියන දෙකකට වඩා යොදා ගෙන තිබුණි. ඒ සඳහා පැය 1,826ක් ගත වූ බව පැවසේ. එසේ වුවත් වැඩි අවධානයක් යොමු වූයේ ඇගේ වේලයට බවයි මංගලෝත්සවට සහභාගිවූවන් පවසන්නේ.

නව අදහස දක්වන්න