Wednesday, දෙසැම්බර් 5, 2018 - 01:00
දීපිකා-රන්වීර් විවාහ මංගල්‍යයේ "සාද මාලාව" නිමාවට පත් කරමින් බොලිවුඩ් තරු පිරිවරා ගෙන මුම්බායි හිදී අවසන් සාදය පවත්වනු ලැබීය. නළු නිළියන්ට අමතරව ඒ සඳහා කපිල් දේව්, සචින් තෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩා තරු ද සහභාගි වූ බව වාර්තා වේ. සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් වලින් ඔබ්බට ගොස් මේ සාදය සඳහා දීපිකා සැරසී සිටියේ ලෙබනන විලාසිතා නිර්මාණ ශිල්පී සුහෙයිර් මුවර්ඩ් විසින් නිර්මාණය කරන ලද රතු පැහැති දිගු ගවුමකිනි.
නව අදහස දක්වන්න