ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් බදු පහලට | දිනමිණ

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් බදු පහලට

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද  පහල දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආනයනික ලොකු ළුණු කිලෝ ග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 40 ක සිට 20ක් දක්වා පහල දමා ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස බද්ද පහල දමන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

නව අදහස දක්වන්න