නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 04ක් අක්ත පත්‍ර භාරදෙති | දිනමිණ

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 04ක් අක්ත පත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
 
ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය ස`දහා මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පත්ව සිටිති.
 
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
 
01-Mr. Petat Ljubicic                                      -           Ambassador  designate of the Republic of Croatia
 
02- Mr. Michael Nil Nortey Oquaye               -           High Commissioner of the Republic of Ghana
 
03- Mr. Andre Poh                                          -           Ambassador  designate of the Republic of Congo
 
04- Mrs. Rita Giuliana Mannella                     -           Ambassador  designate of the Republic of Italy

නව අදහස දක්වන්න