අඟහරුවාදා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් | දිනමිණ

අඟහරුවාදා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ ලබන අඟහරුවාදා පැවැත්වෙන විශේෂ නියෝජිත සමුළු‌ෙවේ දී එය සිදු කරනු ඇති බවයි.

එසේම ජනාධිපතිවරයා පසුගිය දිනවල ගත් තීන්දු තීරණ පිළිබඳව ද ඒහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් දැනුම්වත් කිරීමට නියමිත බව ද සඳහන්.

අදහස් 1ක් ඇත

මොකද උඹට උසාවියට හොරු දාන්ඩ බැරි. අගමැති මාරු කලාම හොරකන් නැතිවෙනවා කියල උඹ උඹේ අම්මගේ අම්මගෙන්ද ඉගෙනගතේ. ?

නව අදහස දක්වන්න