ආණ්ඩු පක්ෂය වර්ජනයේ - පාර්ලිමේන්තුව ඇරඹේ | දිනමිණ

ආණ්ඩු පක්ෂය වර්ජනයේ - පාර්ලිමේන්තුව ඇරඹේ

පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂය අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න