පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි | දිනමිණ

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය.
 
ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය පසුබිමකය. 
 
ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් එලෙස විරෝධය පළ කළේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් නම් කිරිමේදී එහි බහුතරය ආණ්ඩු පක්ෂයට ලබා නොදීම හේතුවෙනි.

නව අදහස දක්වන්න