නාකි ටික එළවා එජාපය තරුණයන්ට දෙන්න | දිනමිණ

නාකි ටික එළවා එජාපය තරුණයන්ට දෙන්න

ඉදිරි මැතිවරණයේ දී පක්ෂය තුළ වෙනසක් සිදු නොවනවා නම් තමන්ට තීරණයක් ගැනීමට සිදු වනු ඇතැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉදිරි මැතිවරණයේ දී ජනතාව ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු සමඟ ඉදිරි ගමනක් යන්නෙ නම් ඒ සඳහා එකතු වන බව ද හෙතෙම කියා සිටියේය.

හැට පැන්න නාකි ටික එළවාදමා නව තරුණ නායකත්වයක් සමඟ ඉදිරි මැතිවරණයට යායුතු බව ද ප්‍රනාන්දු මහතා කීවේය.

නව අදහස දක්වන්න