පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි | දිනමිණ

පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි

අක්මීමන, හිනිඳුම්ගොඩ ප්‍රදේශයේදී පුතෙකු විසින් සිය මව සහ පියා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, 56 හැවිරිදි මවක හා 61 හැවිරිදි පියෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

ඝාතන සම්බන්ධයෙන් සැකපිට අදාළ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, ඔහු මානසික රෝගීයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

නව අදහස දක්වන්න