කරු­ම්පු­ලි­ය­න්කු­ලම් වැව් බැම්ම කැඩී­යාම වැළැ­ක්වී­මට වැලි­කොට්ට යොදයි | දිනමිණ

කරු­ම්පු­ලි­ය­න්කු­ලම් වැව් බැම්ම කැඩී­යාම වැළැ­ක්වී­මට වැලි­කොට්ට යොදයි

අධික වර්ෂා­වත් සමඟ වවු­නි­යාව කරු­ම්පු­ලි­ය­න්කු­ලම් වැව් බැම්මේ ඇති වූ ජල කාන්දු­වක් හේතු­වෙන් වැව් බැම්ම කැඩී­යාමේ අව­දා­න­ම­කට ලක්ව තිබුණි. 61 වන සේනං­කා­ධි­පති බ්‍රිගේ­ඩි­යර් ජය­ම්පති තිල­ක­රත්න මහ­තාගේ උප­දෙස් පරිදි 612 බල සේනා­ධි­ප­ති­ව­ර­යාගේ අධී­ක්ෂ­ණය යටතේ 20 වන සිංහ රෙජි­මේන්තු නිල­ධා­රින් හා භට පිරිස් එක්ව පසු­ගිය 10 වැනි දින වැලි­කොට්ට හා පස් යොදා ආරක්ෂා කළ අයු­රුයි මේ.

වවු­නි­යාව උතුර සමූහ - බන්දුල සෙනෙ­වි­රත්න-වවු­නි­යාව මධ්‍යම විශේෂ

 

නව අදහස දක්වන්න