මන්ත්‍රී දිලුම් අමුණුගම තුවාල ලබයි | දිනමිණ

මන්ත්‍රී දිලුම් අමුණුගම තුවාල ලබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කර ඇත.
 
මෙහිදී මන්ත්‍රීවරයාගේ අත ප්‍රදේශයට තුවාල සිදුව ඇතැයි වාර්තාවේ.
 
මන්ත්‍රීවරයාව මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
 

නව අදහස දක්වන්න