“බිස්නස් ටුඩේ ටොප් 30” සම්මාන උළෙල | දිනමිණ

“බිස්නස් ටුඩේ ටොප් 30” සම්මාන උළෙල

ස්ථාවර වර්ධනයක් පිළිබිඹු කළ ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික සමාගම් ඇගයීමට ලක්කරන “බිස්නස් ටුඩේ ටොප් 30” සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (12) රාත්‍රියේදී පැවැත්විණි. එහිදී හොඳම සමාගමට හිමි සම්මානය ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමේ උපසභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා විසින් හිමිකරගත් අයුරු.

ඡායාරූපය- සුදත් මලවීර

නව අදහස දක්වන්න