අපේ පාරේ හැටි දැක්කා ද? | දිනමිණ

අපේ පාරේ හැටි දැක්කා ද?

වෙන්නප්පුව දංකොටුව බාලිකා විදුහලට ආසන්නව පිහිටි මෝරුක්කුලිය හරස් මාර්ගය ප්‍රධාන බස් මාර්ගයට සම්බන්ධව වන ස්ථානය හා ඒ අවට පෙදෙස පමණක් මෙතෙක් නියමිත පරිදි පිළිසකර කර නොමැතිකමින් දිනකට සිදුවන අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශවාසිහු කියති.

මේ ස්ථානය පමණක් දිගුකලක සිට කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් නොකොට නවතා තබා තිබීම සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුකරවන මෙන් ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ඡායාරූපය-වෙන්නප්පුව විශේෂ-සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

නව අදහස දක්වන්න