පාර්ලිමේන්තුව විසුරුවා හැරේ | දිනමිණ

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් කර තිබේ.

ඒ අනුව මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ගැසට් නිවේදනය යොමු කර ඇති බව ද සදහන්.

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රීය වන විට ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බව වාර්තා වෙයි.

නව අදහස දක්වන්න