ඇමති සුසිල් රාජකාරී අරඹයි | දිනමිණ

ඇමති සුසිල් රාජකාරී අරඹයි

නව අධිකරණ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී අද(09) සිදු විය.
 
මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල අමාත්‍යාංශයේ ලේකම් ජී.ජී.රත්නසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් එක් වූහ.

නව අදහස දක්වන්න