අල කිලෝවකට රු,40 ක ආනයනික බද්දක් | දිනමිණ

අල කිලෝවකට රු,40 ක ආනයනික බද්දක්

මානෙල් පුෂ්ප කුමාරි

දේශීය අල ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් අල කිලෝවක් සඳහා රුපියල් 40 ක විශේෂිත ආනයනික බද්දක් පනවා ඇත. අර්තාපල් වගාකරුවන්ට මෙවර හොඳ අස්වැන්නක් ලබා ගත හැකි වී අතර ඔවුන්ට හොඳ ආදායමක් ද හිමිකර ගත හැකි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

අර්තාපල් වගාකරුවන්ට වගා හානියකදී හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බව ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න